මො/කුඩාඔය මහා විද්‍යාලය

වැල්ලවාය

රුක් රෝපණ වැඩසටහන

WhatsApp Image 2024-11-09 at 3.11.18 AM.jpeg
WhatsApp Image 2024-11-09 at 3.11.18 AM.jpeg
රුක් රෝපණ වැඩසටහන

රුක් රෝපණ වැඩසටහන

පාසල් භූමිය තුළ පළතුරු පැළ 200 ක් රෝපණය කිරීම.

සිරස මාධ්‍ය ජාලය සහ slon ආයතනය විසින් චංවිධානය කරනු ලැබූ පාසල් තුළ පළතුරු පැළ  රෝපණය කිරීමේ වැඩසටහන යටතේ අප පාසලට ද පළතුරු පැළ 200 ක් ලැබුණු අතර ඒ සියල්ල පාසල් භූමිය තුළ සිසු ගුරු සහභාගිත්වයෙන් රෝපණය  කරන ලදි.

Latest News

පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය

සී.ඩබ්.ඩබ්.කන්කන්ගර මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම.

රුක් රෝපණ වැඩසටහන

පාසල් භූමිය තුළ පළතුරු පැළ 200 ක් රෝපණය කිරීම.

විෂය සමගාමී ක්‍රියාකාරකම්

පාසලේ 9 ශ්‍රේණියේ සිසුන් විෂය සමගාමී ක්‍රියාකාරකම් වල නිරත වෙයි