|
1959-05-04 දින සිට දින කිහිපයක් |
ඩී.ආර් රන්වල මයා |
|
1995-05-04 දින ඩී.ආර් රන්වල නැමැති මුල් ගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් මො/කුඩාඔය කනිෂ්ඨ විද්‍යාලය ආරම්භ කර ඇත. |
|
1959-05-15 දින සිට 1559-12-31 |
පී.පී.ඩී සිරිපාල මයා |
|
|
|
1960-10-01 දින සිට 1967-12-31 |
එච්.එම්.සී වටගොඩකුඹුර මයා |
|
පාසල තුල හා ප්‍රදේශයේ සැමට සාරධර්ම වර්ධනය කිරිටම වෙනුවෙන් බුදු මැදුරක්ද සාදන ලදී.එකල ප්‍රදේශයේ පන්සලක්වත් නොතිබි ඇති අතර එම බුදු මැදුර පාසලේ දරුවන්ට මෙන්ම ප්‍රදේශවාසින්ටද ආගමික කටයුතු සදහා විශාල රුකුලක් වී ඇත. |
|
1967-1986 |
කේ.පී.ගුණදාස |
|
|
|
1986 -1999 |
එස්. සේනාරත්න මයා |
|
|
|
1999-2005 |
ආර්.පී.එම්.බණ්ඩාර මයා |
|
|
|
2005-2016 |
ඩබ්.එම්.සිරිවර්ධන මයා |
|
|
|
2016-2022 |
යූ.දහනායක |
|





