මො/කුඩාඔය මහා විද්‍යාලය

වැල්ලවාය

රුක් රෝපණ වැඩසටහන

WhatsApp Image 2024-11-09 at 3.11.18 AM.jpeg
WhatsApp Image 2024-11-09 at 3.11.18 AM.jpeg
පාසල ආරම්භ වූ දිනය 1959-05-04
පාසල් වර්ගය 1 C
පාසල් අංකය 19122
සංගණන අංකය 22190
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය වැල්ලවාය
කොට්ඨාසය වැල්ලවාය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැල්ලවාය
ග්‍රාම සේවක වසම ඌව/කුඩාඔය
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 150 D
මුළු ශ්‍රේණි ගණන 6-13
මුළු පන්ති ගණන 17
2024 නොවෙම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 241
2024 නොවෙම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 23
පාසලේ වර්ණය නිල්,කහ,මෙරූන්