වැල්ලවාය
හුස්ම පොදට ජීවය දෙන
මතු පරපුරට වරම් දෙන
ස්ලෝන් ලංකා පෞද්ගලික සමාගම සහ නිවුස් ෆස්ට් එක්ව ක්‍රියාත්මක කරන තුරු කැපකරු රුක් රෝපණ වැඩසටහනේ තවත් අදියරක් පසුගියදා වැල්ලවාය අධ්‍යාපන කලාපයේ මො/කුඩාඔය මහා විද්‍යාලයේදී ක්‍රියාත්මක විය.මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා,ආචාර්ය මණ්ඩලයේ එක්ව සිටි අතර කැපකරු ක්‍රමයට යටත්ව වටිනා පැළ දෙසියකට අධික ප්‍රමාණයක් පාසල් භූමියේ රෝපණය කිරීම සිදුකරනු ලැබුවේය.
2024 වර්ෂයේ ඌව පළාතේ සියළු පාසල් අතුරින් හොදම සා/පෙළ විද්‍යාගාර තේරීමේ තරගාවලියේ - "දෙවන ස්ථානය"
2024 වර්ෂයේ කලාප මට්ටමේ 18 න් පහළ බාලක අත්පන්දු- ප්‍රථම ස්ථානය
2019 වර්ෂයේදී සමස්ථ ලංකා නර්ථන තරගාවලියේ - ප්‍රථම ස්ථානය