මො/කුඩාඔය මහා විද්‍යාලය

වැල්ලවාය

රුක් රෝපණ වැඩසටහන

WhatsApp Image 2024-11-09 at 3.11.18 AM.jpeg
WhatsApp Image 2024-11-09 at 3.11.18 AM.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

පී.ඒ.කුසුමාවතී

මො/කුඩාඔය මහා විද්‍යාලය දිනෙන් දින සාර්ථකත්වය කරා  පිය නගින  වැල්ලවාය අධ්‍යාපන කලාපයේ ඇති ආර්ථිකමය වශයෙන් ඉතා දුෂ්කර ජීවිත වලට උරැමකම් කියන දූ දරුවන් පිරුණු පාසලකි. එසේ වුවද අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කීමට සමත් වී ඇත. අප පාසලේ  තොරතුරු තාක්ෂණ අංශයේ දූ දරුවන් විසින් නිර්මාණය කරමින් පවතින මෙම වෙබ් අඩවිය අප පාසලට ඉතා වටිනා ආභරණයක් බදුය.  මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ  අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

පී.ඒ.කුසුමාවතී
නියෝජ්‍ය විදුහල්පති
මො/කුඩාඔය මහා විද්‍යාලය.