සී.ඩබ්.ඩබ්.කන්කන්ගර මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම.
නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලබා ඇති සී.ඩබ්.ඩබ්.කන්කන්ගර මැතිතුමාගේ ජන්ම දිනය සිහිපත් කරමින් ඔක්තෝබර්ග් 13 වන දින පාසලේ ඉදිකර ඇති එතුමාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම පාසලේ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.






