අප පාසල තුළ 6 සිට 13 දක්වා ශ්‍රේණි ක්‍රියාත්මක වේ.
6-9 ශ්‍රේණි
| විෂයන් | ||
| සිංහල | ඉංග්‍රීසි | සෞඛ්‍ය |
| බුද්ධ ධර්මය | ඉතිහාසය | දෙමළ |
| ගණිතය | සෞන්දර්ය(නැටුම්,චිත්‍ර,නාට්‍ය,සංගීත) | භූගෝලය |
| විද්‍යාව | ප්‍රා.තා.කු | පුරවැසි |
10 - 11 ශ්‍රේණි
| ප්‍රධාන විෂයන් | පළමු කාණ්ඩය | දෙවන කාණ්ඩය | තෙවන කාණ්ඩය | |
| සිංහල | බුද්ධ ධර්මය | භූ ගෝලය | චිත්‍ර | සෞඛ්‍ය |
| ගණිතය | ඉතිහාසය | පුරවැසි අධ්‍යාපන | නැටුම් | තොරතුරු තාක්ෂණය |
| විද්‍යාව | ඉංග්‍රීසි | ව්‍යාපාර අධ්‍යනය හා ගිණුම්කරණය | සංගීත හා නාට්‍ය | |
උසස්පෙළ අධ්‍යන කටයුතු කලා හා වාණිජ විෂය ධාරා යටතේ සිදු කෙරේ.
- කලා
- වාණිජ
| කලා විෂය ධාරාව | ||
| සිංහල | භූගෝල විද්‍යාව | බෞද්ධ ශිෂ්ඨාචාරය |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | |
| වාණිජ විෂය ධාරාව | ||
| ගිණුම්කරණය | ව්‍යාපාර අධ්‍යනය | ආර්ථික විද්‍යාව |





