පාසලේ 9 ශ්‍රේණියේ සිසුන් විෂය සමගාමී ක්‍රියාකාරකම් වල නිරත වෙයි
පාසලේ 9 ශ්‍රේණියේ සිසුන් විසින් ප්‍රා.තා.කු විෂයට සමගාමීව එළිමහනේ ආහාර පිළියෙළ කිරීමේ එක් දින වැඩසටහනක් පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදි. ඒ සදහා විෂය භාර ගුරුතුමියගේ පූර්ණ අධීක්ෂණය සහ මගපෙන්වීම ලැබුණි.තවද එහිදී පිළීයෙළ කරන ලද සියළු ආහාර ද්‍රව්‍ය පාසලේ සිසුන්ට සහ ගුරුභවතුන්ට රසවිදීමට ද අවස්ථාව ලබා දී තිබුණි.





