මො/කුඩාඔය මහා විද්‍යාලය

වැල්ලවාය

රුක් රෝපණ වැඩසටහන

WhatsApp Image 2024-11-09 at 3.11.18 AM.jpeg
WhatsApp Image 2024-11-09 at 3.11.18 AM.jpeg
පාසල ලබා ගත් ජයග්‍රහණ

පාසල ලබා ගත් ජයග්‍රහණ

2024 වර්ෂයේ  ඌව පළාතේ සියළු පාසල් අතුරින් හොදම සා/පෙළ විද්‍යාගාර තේරීමේ තරගාවලියේ - "දෙවන ස්ථානය"

වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් අතුරින් හොදම සා/පෙළ විද්‍යාගාරය තේරීමේ තරගාවලියෙන් අප පාසල "ප්‍රථම ස්ථානය" හිමිකර ගත් අතර උූෟව පළාතේ සියළු පාසල් අතුරින් "දෙවන ස්ථානය" දිනා ගැනීමට අප පාසල සමස් විය.