වැල්ලවාය
හුස්ම පොදට ජීවය දෙන
මතු පරපුරට වරම් දෙන
ස්ලෝන් ලංකා පෞද්ගලික සමාගම සහ නිවුස් ෆස්ට් එක්ව ක්‍රියාත්මක කරන තුරු කැපකරු රුක් රෝපණ වැඩසටහනේ තවත් අදියරක් පසුගියදා වැල්ලවාය අධ්‍යාපන කලාපයේ මො/කුඩාඔය මහා විද්‍යාලයේදී ක්‍රියාත්මක විය.මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා,ආචාර්ය මණ්ඩලයේ එක්ව සිටි අතර කැපකරු ක්‍රමයට යටත්ව වටිනා පැළ දෙසියකට අධික ප්‍රමාණයක් පාසල් භූමියේ රෝපණය කිරීම සිදුකරනු ලැබුවේය.
There are no articles in this category. If subcategories display on this page, they may have articles.