2019 වර්ෂයේදී සමස්ථ ලංකා නර්ථන තරගාවලියේ - ප්‍රථම ස්ථානය
20019 වර්ෂයේ දී පැවති සමස්ත ලංකා නර්තන තරගාවලිය සඳහා අප පාසලෙන්ද නර්තන කණ්ඩායමක් ඉදිරිපත් වූ අතර එය ගැමි නැටුම් මිශ්‍ර සමූහ ධීවර නර්තනය විය.අනෙකුත් සියලු පාසල් අභිබවා අප පාසලෙන් ඉදිරිපත් වූ ගැමි නැටුම් මිශ්‍ර සමූහ ධීවර නර්තනය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.






