අප පාසල තුළ සිංහල සාහිත්‍ය සංගමයක් පවතින අතර සෑම මාසයකටම වරක් සමිතිය රැස් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදුකරනු ලැබේ.
සිසුන්ට විශේෂාංග ඉදිරිපත් කිරීම සදහා මෙය මහගු තෝතැන්නකි.
- විවාද තරග
- කථික තරග
- නැටුම්
- නාට්‍ය
- ගීත
- විරිදු
අභිරූපණ ආදී ඹ්නෑම අංගයක් ඉදිරිපත් කිරීමට සිසුන්ට අවස්ථාව මෙහිදී සැළසේ.





